spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අද(11) සවස 4.00 සිට හෙට(12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් සේවකයන් තීරණය කර තිබෙන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් පෞද්ගලික අංශයට පැවරීමත්, යම් යම් සේවා ඉටු කර ගැනීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමත්, සේවක වරප්‍රසාද කප්පාදුව හා තැපැල් දෙපාර්තමේන්තුව සංවර්ධනයට කටයුතු නොකිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?