දෙමළ මන්ත්‍රිවරුන්ට කුණු තක්කාලි

ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය පෙරේදා (10) යෙදි තිබුණ අතර වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කළා.

අතුරුදන්වූවන්ගේ ඥාතීහු පවසන්නේ දෙමළ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දෙමළ දේශපාලන පක්ෂ නායකයන් තමන් රවටමින් සිටින බවයි

දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රිවරුන් අතුරුදන්වූවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට නිසි මැදිහත්වීමක් නොදක්වන බවත් මෙරට පාලකයන් සමග සාකච්ජා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් නොවන බැවින්, ඇමරිකාව හෝ යුරෝපා සංගමය මැදිහත්වී අතුරුදන්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබා දියයුතු බවට ඉල්ලීම් කරමින් අදාළ පිරිස උද්ඝෝෂණයකද නිරත විය

උද්ඝෝෂණයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් දෙමළ මන්ත්‍රිවරුන් වෙත විරෝධය පළ කිරීම වෙනුවෙන් ඔවුන්ගේ රුව සහිත බැනරයකට නරක්වූ තක්කාලිවලින් පහරදුන්නේය. අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් පෙරේදා (10) දිනය වන විට දින 2120 ක් වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු අඛණ්ඩ උපවාසයක නිරතව සිටිති.

වවුනියාව නගරයේදීද, මුලතිව් දිස්ත්‍රික්කයේදී ද මෙම විරෝධතා පැවැත්වූහ.

https://youtu.be/lOJBAY6JKRE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25