උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2138

ජනපති සහ අරුන් සිද්ධාර්ථ් අතර හමුවක්

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් අතර...

සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කිරීමේ චෝදනාව මත කාන්තාවක් මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) රාත්‍රී 11.30ට...

යුක්තියේ මෙහෙයුමෙන් තවත් 1135ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුල යුක්තිය මෙහෙයුමට අදාළ වැටලීම්වලින් සැකකරුවන් 1135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (06)...

අත්අඩංගුවට ගන්න ගිය සැකකරු පොලිස් නිලධාරියාගේ අත සපා කා පලා යයි

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා...

ත්‍රී රෝද රථයක් සැඩ පහරකට හසුවී රියදුරා අතුරුදන්

උල්හිටිය රත්කිඳ මාර්ගයේ උල්හිටිය ජලාශයේ පිටවාන හරහා ගමන් කළ ත්‍රී රෝද රථයක් එහි රියදුරු සමග අද (07) අළුයම 12.30ට...

වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ග කොටස තවදුරටත් වැසේ

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොටිකාවත්ත දක්වා වූ කොටස අද පස්වරු 5 දක්වා තවදුරටත් වසා තැබෙන බව...

අද සිට ඩෙංගු මර්දන සතියක්

අද (07) සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක්...

ජනපති සහ යාපනය සරසවියේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවී තිබෙනවා. යාපනය...

රටට ලැබුණු බාල ඖෂධ ගැන හිටපු සෞඛ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය...

ගංවතුරට යට වූ සෝමාවති පුදබිම පිරිසිදු කෙරේ (වීඩියෝ)

පසුගිය දිනවල පොළොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟඑතිහාසික සෝමාවතිය පුදබිම පැවතියේ ජලයෙන් යටවයි. කාලගුණය යහපත් තත්ත්වයට පත්වීමත් සමඟින්...

සතියේ ජනප්‍රියම පුවත්

?