සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

තියුණු ආයුධයකින් පහරදී තම සැමියා ඝාතනය කිරීමේ චෝදනාව මත කාන්තාවක් මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී 11.30ට පමණ බීමතින් නිවසට පැමිණි සැමියා තමා සහ තම දරුවන් දෙදෙනා පහර දී මරා දමන බවට තර්ජනය කළ බවයි සැකකාර කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අනතුරුව පොලිසිය එම කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේදී ලේ විලක් මැද වැටී සිටින පුද්ගලයෙකු දැක තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා මහියංගනය රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙක් බව සඳහන්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහියංගණය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14