පළවෙනිදා උදෙන්ම වැඩ ඇල්ලූ ජන අරගල ව්‍යාපාරය – 2026 වසරේ අභියෝග ගැන දැනුවත් කිරීමක්

2026 වසරේ දී මෙරට ජනතාව මුහුණ පෑමට සිදුවන අභියෝග බවට පවසමින්, කරුණු කිහිපයක් සඳහන් කර ඇති අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ජන අරගල ව්‍යාපාරය විසින් අද (01) උදෑසන කොටුව දුම්රියපොළ ඉදිරිපිට සංවිධානය කර තිබුණා.

IMF සමඟ සහ ඉන්දියාව සමඟ අත්සන් කර ඇතැයි කියන ඖෂධ, ධීවර ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ ත්‍රස්ත මර්දන පනත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඔවුන් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව සහ වසන්ත මුදලිගේ ඇතුළු ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50