තරගයට මොහොතකට පෙර ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රීඩා පිටියේදීම දිවි ගමනට සමුදෙයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) අනුබද්ධ විශේෂඥ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන මහබුබ් අලි සාකි අද (27) පැවැත්වෙන තරඟය ආරම්භ වීමට මොහොතකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

සිල්හෙට් ක්‍රීඩාංගනයේ රාජ්ෂාහි වොරියර්ස් සමඟ පැවැත්වෙන තරඟය ආරම්භයට සුළු මොහොතකට පෙර ක්‍රීඩකයින් සමඟ තරගයට පෙර පුහුණුවීම්වල නිරතව සිටියදී එකවරමව මහබුබ් අලි සාකි බිම ඇද වැටි තිබෙනවා.

පසුව ඔහුව ඉක්මනින්ම රෝහලට ගෙන ගිය ගියද, ඔහු ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියයන විට ඔහු 59 වියේ පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
67
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06
Video thumbnail
කැසිනෝ නිසා හර්ෂට යකා නගියි - කැසිනෝ ගැ#වත් එකයි නැතත් එකයි..
08:16
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23