උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1812

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකී යාම ඇතුළු සංවේදී කරුණු කීපයක් සම්බන්ධයෙන්...

අද ප්‍රදේශ කිහිපයකට අව්ව සැරවෙයි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවන්ට නිදහස

හිටපු අමාත්‍ය සනත් නිශාන්තගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 69 දෙනෙකු නිදහස් කිරීමට හලාවත...

ගුජරාටයෙන් – පන්ජාබයට ලකුණු 200ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17වන තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. මෙම තරගයේ...

බංගලියන් පැරදූ සිංහයින් දිවයිනට (ඡායාරූප)

බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් තරග සංචාරයකට පසුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (04) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ යලි...

කළු ගඟ හොදටම කහ පාටයි- රෑ දවල් නැතුව මොකක්ද මේ කරන්නේ ? (වීඩියෝ)

රත්නපුර කළු ගඟ අවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකරන මැණික් ගැරීමේ කටයුතු හේතුවෙන් බරපතළ පාරිසරික හානියක් සිදුවන බවට පළවන...

ආර්ථිකය තවමත් තියෙන්නේ ඒ දණ්ඩක් උඩ – ජනපති (ඡායාරූප)

රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රත්නපුරේ...

මාර්තු මාසයේ ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස් ?

මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ...

රැකියා විරහිත උපාධිධාරීන් අදත් උද්ඝෝෂණයක

සියලුම උපාධිධාරීන් හට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (04) දින දහවල් උද්ඝෝෂණයක් සිදුකළා. මෙම...

තහනම ගැන අධිකරණයට කරුණු කියන්න මෛත්‍රී සූදානමින් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම ලබන 18 වනදා දක්වා අත්හිටුවමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අතුරු...

සතියේ ජනප්‍රියම පුවත්

?