හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ ඇය මියයන විට 91 වන වියේ පසුවූණා.

?
හෙල ගී අඹරේ කෝකිලාවිය ඔබට අජරාමර නිර්වාණ සම්පත්තියම ලැබේවා