spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථිකය තවමත් තියෙන්නේ ඒ දණ්ඩක් උඩ – ජනපති (ඡායාරූප)

රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රත්නපුරේ දී ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙද මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය තවමත් ඇත්තේ ඒ දණ්ඩක් මත බවයි.

රත්නපුර දෙමුමාවත ප්‍රදේශයේ ඉදිකළ මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස අද (04) දින විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතවන අතර දේශීය ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාරික ස්ථාන 17ක්ද විදේශීය ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතයි.

image 7
image 7
image 8
image 8
image 9
image 9
image 10
image 10
image 11
image 11
image 12
image 12
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?