උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1813

මියන්මාර සරණාගතයින් හමුවීමට අවසර ඉල්ලා ජනපතිට ලිපියක්

මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්...

අද රෑ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වාහන ධාවනයට සීමා

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ධාවනයට සීමාකරන බව පොලිසිය...

රටේ ආරක්ෂාව සඳහා පමණක් හමුදාව යොදවන බවට ආරක්‍ෂක ලේකම්ගෙන් සහතිකයක් (ඡායාරූප)

ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්‍ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින්න බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස්...

රට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් වෙළඳපොළට

අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මෙම...

Update – දකුණු කොරියා භූමියේ සිදු වූ මාරාන්තිකම ගුවන් අනතුරින් මියගිය ගණන 124ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ දී සිදු වූ ගුවන් අනතුරින් අනතුරෙන් මළ සිරුරු 124 ක් සොයාගෙන ඇති බව එරට ජාතික ගිනි නිවන...

එක්කෝටියකට වැඩි කෙකේන් සමඟ විදෙස් කතක් කටුනායක දී කොටු (ඡායාරූප)

රුපියල් එක්කෝටි හතලිස් දෙලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් කෙකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සඟවා රට තුළට රැගෙන යාමට...

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරාන පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා මරුට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ඊයේ (28) මියගොස් ඇති බව වාර්තා වනවා. හෝර්මොස්ගන් පළාතේ...

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘ක්‍රි සුල්තාන් ඉස්කන්දාර් මුඩා-367’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (28) ශ්‍රී ලංකාවට පැමිණියා. කොළඹ වරායට සේන්දු...

Update – දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළට

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපපොළේ සිදු වූ ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් ඇති විදෙස් වාර්තා සඳහන්...

පුටින් අසර්බයිජානයෙන් සමාව අයදියි

38 දෙනෙකුට මරු කැඳවමින් රුසියානු ගුවන් සීමාවේ දී අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු...

සතියේ ජනප්‍රියම පුවත්