ගුද මාර්ගයෙන් ආදායම් සොයපු තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට(වීඩියෝ)

ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට වැල්ලවායට අධිවේගී බස් රථයක් මගින් මෙම මත්ද්‍රව්‍ය ගෙන යමින් සිටියදියි සැකකරුවන් කොටුකර ගත් බවයි.

කලක සිට මෙම සැකකරුවන් බස් රථ හරහා සිය ගුද මාර්ගවල සඟවා ගෙන කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වූවන් බව හෙළි ව තිබෙනවා.

තණමල්විල මූලස්ථාන පොලිසිය සඳහන් කළේ සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි.

සැකකරුවන් වයස අවුරුදු 20-30 අතර වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 300ක් තිබී සොයාගැනුණා.

සැකකරුවන් ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20