රැකියා විරහිත උපාධිධාරීන් අදත් උද්ඝෝෂණයක

සියලුම උපාධිධාරීන් හට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (04) දින දහවල් උද්ඝෝෂණයක් සිදුකළා.

මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.

උද්ඝෝෂණය අතරතුර පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එය වළක්වනු ලැබුවා.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

ඉන් අනතුරුව සාකච්ඡාවක් සදහා විරෝධතාකරුවන් හයදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුලට යාමට අවසර ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57