AFC Banner
Empty Ad
Empty Ad

එක රටක් නීති දෙකක්

අද කොටුව පොලිසිය මගින් ජෝසප් ස්ටර්ලින් මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ 05 වෙනි මස 28 වනදා බැංකු මාවතේ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන්.

එම විරෝධතාවයට සමන් රත්නප්‍රිය මහතාද සහභාගී වී සිටියා.

නමුත් මේ සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා අත්අඩංගුවට ගෙන නැහැ.

මේ වන විට එතුමා ජනාධිපතිගේ වෘත්තිය සමිති උපදේශක ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?