වෙරි මතින් ඡන්ද පෙට්ටි ප්‍රවාහන කළ වෑන් රථ රියදුරා අත්අඩංගුවට

කෑගල්ල ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සිට දැරණියගල සහ ඇහැළියගොඩ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන දෙකක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ එහි රියදුරු අද (20) රුවන්වැල්ල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ රියදුරු බීමතින් සිටීම හේතුවෙන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, පසුව එම රියදුරු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව මේ පිළිබඳව කෑගල්ල සහකාර තේරීම්භාර නිලධාරියා දැනුම්වත් කිරීමෙන් පසු වෙනත් වෑන් රථයක් මගින් එම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38