තරුණියක් අභිරහස් ලෙස මියගිහින්

අවුරුදු 23ක තරුණියක අභිරහස් ලෙස මියගොස් සිටියදී අද(27) උදැසන ඇගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇය තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක නැවතී සිට තිබෙන අතර තරුණිය සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?