අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව කලින් වේලාව සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබාදීමට තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

?