ගෑස් සම්බන්ධව ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ජන ජීවිතයට අත්‍යවශ්‍යතාව සලකා පෙට්ට්‍රෝලියම් ගෑස් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි