අරගලය කඩාකප්පල් කිරීම සදහා පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිමි

පසුගියදා විපක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වූ හරින් ප්‍රනාන්දු මහතා අද පැනවූ ඇදිරි නීතිය සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පල කර තිබෙනවා.

ඒ ඔහුගේ මුහුණු පොතේ සටහනක් යොදමින්.

එම සටහන පහතින් ,

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දිනයේදී ගාලු මුවදොර “ගෝටා ගෝ ගම” පරිශ්‍රය අවට සංවිධානය කර තිබූ දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කඩාකප්පල් කිරීම සදහා අනීතිකව පනවන ලද පොලිස් ඇදිරි නීතිය මා දැඩිලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.
මා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එතුමාගේ ආණ්ඩුවට එක්වූයේ ජනතා අභිලාෂයන්ගෙන් බිදක් හෝ මාහට මේ මොහොතේ කල හැකිනම් ඒ කාර්‍යයය කිරීම වෙනුවෙන් පමණි.
එනම් මේ ව්‍යසනය පරාජය කිරීමට මිසක් කිසිම කෙනෙකු රැක ගැනීමට නොවේ.
අපි එක්ව
අරගලය ජයග්‍රහණය කරමු.
එලෙසම ව්‍යසනයද පරාජය කරමු”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?