පොලිස් ඇඳිරිනීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිතුක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයා ගේ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් සිය විරෝධය පළකර තිබෙනවා.

පොලිස් ඇඳිරිනීතිය පැන්වීම නීතිවිරෝධි බවත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කීරීමක් බවත් එහි වැඩි දුරටත් දක්වා තිබෙනවා.

8800c42d 933c 4fa2 81fa 85e051a88df7