හෙට දිනයේ දුම්රිය ධාවනය සම්බන්ධ දැනුම්දීමක්

හෙට දිනයේ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනරත් මහතා පවසා සිටිනවා.

ඒ අනුව ලංකාව පුරා කිසිදු දුම්රියක් හෙට දිනයේ ධාවනය නොවන බවයි සදහන් කර සිටියේ.