ලබන 10 වැනි දා දක්වා ත්‍රිකුණාමල ලංකා අයි.ඕ.සී පර්‍යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා. කෙසේ වුවත් අයි.ඕ.සී වෙතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා සියලු ම කර්මාන්ත සඳහා ඉන්ධන සැපයෙනු ඇති.
පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම 11 වැනි දා සිට ආරම්භ කෙරෙන බව යි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




