ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අත්‍යවශ්‍යම පුද්ගලයින් හැරුණු විට සෙසු පුද්ගලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙම අවස්ථාවේ පැමිණීමෙන් වළකින ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.