බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය පුරවැසියන්ට අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.එම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් මෙලෙස දැනුම් දී තිබේ
ශ්‍රී ලංකාව තුළ ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බවත් විදුලි කප්පාදුව, විරෝධතා පැවැත්වීම්, හදිසියේ මාර්ග වසා දැමීම් සහ උද්ඝෝෂණ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන බවයි දැනුම් දී ඇත්තේ.මේ නිසාවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසට වැඩිදුරටත් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දැනුම් දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11




