සෙල්ලම් කාරුත් තෙල් පෝලිමේ

ත්‍රිකුණාමල ලිංගනග‌ර් අයි.ඕ.සි.පිරවුම්හල අසළ පෝලිමේ සෙල්ලම් කාරයක් ද ඊයේ (05) නවතා තිබෙනු දක්නට ලැබුනා.

ඉන්ධන ලැබෙන තෙක් මෝටර් රථ පෝලිමේ එම කුඩා සෙල්ලම් කාරයද නවතා තිබුණි.

මෝටර් රථ හිමියෙකු විසින් පෝලිමට මෙම සෙල්ලම් කාරය ඇතුලත්කර තබා ඇත්තේ තම වාහනය රැගෙන එනතුරු බව සෙසු මෝටර් රථ හිමියෝ ප්‍රකාශ කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?