රාජ්‍ය ඇමතිවරයෙක් ධුරයෙන් නෙරපයි.. ?

නීතියෙන් බේරීමට විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයෙකු මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවා ගෙන ආ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ව්‍යාපාරිකයා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයන අවස්ථාවේ රටින් පිටව ගොස් සිට ඇති අතර පසුව අදාළ දේශපාලකයන් හරහා පැමිණ පොලිසියට භාර වී තිබිණි.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස ලබා ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමගද සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර සිදුවීම පිළිබඳව බුද්ධි අංශ වාර්තාවක් කැඳවා කැඳවීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව දැඩි තීරණයක් ගනු ඇතැයි ද ඇතැම් විට එම රාජ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉවත් කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43