පවුල් 48,126ක පුද්ගලයින් 156,456ක් පානීය ජලය නැතිව පීඩාවට – මහ කන්නයේ වගාවන් ඇරඹිය යුතු දිනත් ප්‍රකාශයට

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් බලපෑමට ලක්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දලන්සූරිය පවසන්නේ පවුල් 48,126ක පුද්ගලයින් 156,456 දෙනෙක් පානීය ජල ගැටලුවට මුහුණ පා ඇති බවයි.

ඒ, අනුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා පවසන්නේ පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය වන විට එම ගැටලුවට මුහුණු පා සිටින පුද්ගලයින් සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වන බවයි.

මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් 2026 – 2027 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව වලව කලාපය ඔක්තෝබර් 01 වනදා මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු අතර, කවුඩුල්ල කලාපයේ නොවැම්බර් 01 වනදා, ඇළහැර කලාපයේ නොවැම්බර් 10 වනදා සහ ඇල්ල කලාපයේ ඔක්තෝබර් 15 වනදා එම කටයුතු ඇරඹිය යුතු බවයි අමාත්‍යංශය පවසන්නේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42