දෙහිවල සිටින එකම මුහුදු සිංහයා වන ‘බොතම්’ පිළිකාව පරදවා සුවය ලබයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම මුහුදු සිංහයා පිළිකාවකට ගොදුරු වී අසාධ්‍ය තත්තත්වයේ සිට ඇති අතර දේශීය සහ විදේශයය වෛද්‍යවරුන් පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ සැත්කමකින් පසු එම සත්ත්ත්වයා සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.

2012 වසරේ දී ජපානයේ නගෝයා සත්වෝද්‍යානයෙන් සත්ව හුවමාරුව වැඩසටහන යටතේ මෙරටට ලැබුණු මුහුදු සිංහ යුවළෙන් ජීවත්ව සිටි එකම මුහුදු සිංහයා ‘බොතම්’ නම් මෙම ගැහැණු සත්ත්වයායි.

දීර්ඝ කාලීනව එම රෝගයෙන් පීඩා විඳි ‘බොතම්ගේ’ සෞඛ්‍ය තත්ත්ව්‍යා මත හොංකොං රාජ්‍යයේ සිට වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මෙරටට ගෙන්වා ඔවුන් සමග දේශීය වෛද්‍යවරු ද එක්වී මෙම සත්ත්වයාගේ පිළිකා රෝගයට සැත්කමක් සිදුකර තිබෙනවා.

මීට මාස දෙකකට ප්‍රථම සිදු කළ මෙම සැත්කමින් පසු, බොතම් මේ වන විට සුවය ලබමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08