දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (09) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරු පවසන්නේ.













