ශිෂ්‍යත්ව විභාගයේදී ඇතිවූ අවුල ගැන ගත් තීරණය

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතරතුර ඊයේ (22) ඇතැම් පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

කෙසේ වෙතත් යම් සිසුවෙකුට හානියක් සිදුවී ඇත්නම් ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා,

“යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂණ කරනවා. මධ්‍යස්ථාන 3ක මේ චෝදනාව ආවා. ගාල්ල නාගොඩ රාජකීය මහ විද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, යූ. බී වන්නිනායක විද්‍යාලය. ලැබුණු ඇමතුම් ගැනත් අපි විමර්ශනය කරනවා. ඒත් වෙලාව ප්‍රශ්නයක්.”

“ප්‍රධාන වශයෙන් ආපු චෝදනාව තමයි ප්‍රශ්න පත්‍රය වෙලාවට දුන්නේ නෑ. වෙලාව අඩු වුණා නම් කාලය දීර්ඝ කළේ නෑ කියලා.” 

“හානියක් වෙලා තියෙනවා නම් සාධාරණයක් කරනවා. පරීක්ෂණ 3ක් කෙරෙනවා. උත්තර පත්‍ර අපිට ඇවිල්ලා තියෙනවා. අද උදේ මම උපදෙස් දුන්නා ඒ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර වෙන් කරන්න කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43