පක්ෂ පාට භේද අමෙරිකාවට එපා – ජාතිය අමතමින් බයිඞ්න් කියයි

පාට සහ පක්ෂ භේදයකින් තොරව සියලූ අමෙරිකානුවන් එක ලෙස දකින බව ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් පවසනවා. බෙදීමට නොව එක්සත් වීමට උත්සහ කරන ජනාධිපතිවරයෙකු වීම සිය අභිලාෂය බවයි ජෝ බයිඞ්න් පැවසුවේ. ඒ,  එරට වේලාවෙන් ඊයේ රාති‍්‍රයේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.

අමෙරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිපල මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොතිබුණත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ආසන ප‍්‍රමාණය ජෝ බයිඞ්න් විසින් මේවනවිටත් හිමිකර ගෙන තිබෙනවා. ඒ, මැතිවරණ ආසන 214 ක බලය තහවුරු කරගෙන සිටින ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව මැතිවරණ ආසන 290 ක බලය තහවුරු කර ගනිමින්. ඒ අනුව එළඹෙන ජනවාරි 20 වනදා අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝසප් රොබිනේට් බයිඞ්න් දිවුරුම් දෙනු ඇති. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56