ඉන්දියානු හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව – “මැණිකේ” නිසා ලෝකේ වටේම යන, අපේ කෙල්ල BBC මුල් පිටුවට

මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟයට ගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි බී.බී.සී. ලෝක ප්‍රවෘත්ති සේවාවේ මුල් පිටුවට ද පිවිසී තිබෙනවා.

ඒ, ඇය සමග බී.බී.සී. ඉන්දියානු සේවාවක මාධ්‍යවේදිනියක් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ද සමගින්.
එහි තේමාව ලෙස සටහන් කර තිබුණේ ඉන්දිය හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව ලෙසයි. අන්තර්ජාලය කැලඹූ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් එහි සඳහන් කර තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ මැණිකේ මගේ හිතේ ගීතය මෙතරම් පෙරළියක් ඇති කරන බවක් තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවයි.

මේ අතර, බොලිවුඩ් පුරයට පිවිසි ශ්‍රී ලාංකික සිනමා තාරකාවක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් සහ යොහානි අතර හමුවට ද සමාජ මාධ්‍ය වල අද විශේෂ ස්ථානයක් හිමිවුණා.

යොහානි, සදීෂාන් සමග ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි විසිලක්ෂය ඉක්මවා තිබෙනවා.

243195464 934779143768543 807659682616747366 n

සසැදි පුවත්

“සමහරු කිව්වා අපේ අම්මාට ස්වාමි පුරුෂයෙක් නැහැ කියලා…” යොහානි තම අතීතය හෙළිකරයි

“මැණිකේ මගේ හිතේ” ඉන්දියාවේ කුමන්ත්‍රණයක් – ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

තාත්තා එක්ක තියෙන වෛරය යොහානිගෙන් පිරිමහන්න කොටි සැරසේ

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් යොහානිගේ හයිද්‍රාබාද් ෂෝ එකේ වීඩියෝව එළියට එයි

යොහානිට රජයෙන් සම්මානයක් දෙන්න යයි

ඉන්දියාවට ගිය අපේ කෙල්ල, යොහානි, අමිතාබ් හමුවුණාද ? තෑගී දුන්නාද ?

ලෝකයක් කතා කරන ජනප්‍රිය ගායන ශිල්පිනි, යොහානිට හදිසි අනතුරක්

යොහානි සිංහල ගියකින් ඉන්දියාව හොල්ලයි

යොහානි සම්බන්ධයෙන් පළ වුණු වැරදි ඡායාරූපයක් එළියට

රානු මොන්ඩාල් මතකයි නේද? “මැණිකේ” සිංදුව රානුගේ හඬින් ගැයුනු හැටි

ඉන්දියාවේ ප්‍රසංගයට යන යොහානිට SriLankan Airlines වෙතින් සුබ පැතුම් එක් කරයි

යොහානි තවත් වාර්තාවක් තබමින් අද ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි

T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38