ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ හයිද්‍රාබාද්වල පැවැත්වූ සිය දෙවන සජීවී සංගීත ප්‍රසංගයට ඊයේ (3) සවස සහභාගී විය.
මෙම ප්‍රසංගය නැරඹීම සදහා විශාල ජනතාවක් එක්ව සිටි අතර ඉහළ ප්‍රතිචාරයක් යොහානිට ලැබෙන ආකාරයක් දැකගත හැකි විය.

?