spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ප්‍රසංගයට යන යොහානිට SriLankan Airlines වෙතින් සුබ පැතුම් එක් කරයි

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොහානි වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් කපමින් සුභාශිංශන පළ කිරීමට පියවර ගෙන තිබිණ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ යොහානිගේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකාවේ කිසිදු ජ්‍යෙෂ්ඨ කලාකරුවකු ‌හෝ සුබ පැතුම් එක්කොට නොතිබියදී ගුවන් සේවක කාර්ය මණ්ඩලය ඒ සදහා මූලිකත්වය ගෙන තිබීමය.

යොහානිගේ මවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කරන්නියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
883
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?