spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි

මිලියන 194 ක ලොව වැඞිම Subscribers හිමි චැනලය වන T Series ඔවුන්ගේ ලේබලය යටතේ
යොහානිගේ පළමු ගීතය අද (28) එළිදක්වා තිබෙනවා.

ඒ Shiddat නමින්‌ ඉදිරයේදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ නිල ගීතයේ Female Version එක ලෙසිනුයි.

ශ්‍රී ලාංකීක නාමය ලොවක්‌ ඉදිරියේදී ඉහළින්ම තැබූ ඔබට Gossip Lanka අපගේ උණුසුම් සුබ පැතුම්‌ !

එම ගීතය පහතින්..


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
290
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?