ඉන්දියාවට ගිය අපේ කෙල්ල, යොහානි, අමිතාබ් හමුවුණාද ? තෑගී දුන්නාද ?

“යොහානි” කියන නම ඔබට දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඇය මේ වෙද්දි ජාත්‍යන්තර ජයගෙන අවසන්. ‍“මැණිකේ මගේ හිතේ” කියන එකම එක ගීතයක් නිසා ඇය මේ විදිහට ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණා.ඒ අතරතුර දී තමයි අසල්වැසි ඉන්දියාවෙන්, ප්‍රසංග දෙකක් සඳහා ඇයට ආරාධනා ලැබෙන්නේ.

ඇගේ මේ ඉන්දීය සංචාරය අතරතුරදී ඇය ගැන විවිධ ව්‍යාජ ප්‍රවෘත්තීන් රැසක් හුවමාරු වෙමිනුයි පවතින්නේ.

ඊයේ (01) ලංකාවේ ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ යොහානි පිළිගැනීමට අතිවිශාල ජනකායක් රැස්ව සිටි බවටයි.

කෙසේ වෙතත්, එය ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බවයි පසුව තහවුරු වූයේ.

ඉන් අනතුරුව බොලිවුඩයේ දැවැන්තයෙකු වන අමිතාබ් බච්චන්, යොහානිව මුණ ගැසී ඇයට අතිවිශාල ත්‍යාගයක් ලබා දුන් බවට වන පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන්නට පටන් ගත්තා.

yohani 6
yohani 5

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය නිරීක්ෂණයේදී අපට තහවුරු වූයේ මෙය ව්‍යාජ ඡායාරූපයක් බවයි.

මෙහි දැක්වෙන චෙක්පතේ දැක්වෙන දිනය, 2019 වර්ෂයේ බව ද එය හොඳින් නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැකියි.

yohani 4

එමෙන්ම ඡායාරූපය යම් කිසි විදිහකින් නිර්මාණය කර ඇති නමුත්, යොහානිගේ කොණ්ඩා මෝස්තරය ද මෙය ව්‍යාජ බව තවදුරටත් ඒත්තු ගන්වනවා.

yohani 2

තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී දිපිකා පදුකෝන්, අමිතාබ් සමඟ යොහානි පෙනී සිටින සෙල්ෆි ඡායාරූපයක් ද මෙහි පළවී තිබෙනවා. නමුත් මෙය ද ව්‍යාජව නිර්මාණය කරන ලද්දක් බව ගූගල් සෙවුම්වදී අපට තහවුරු වුණාපහතින් දැක්වෙන්නේ ව්‍යාජ නිර්මාණය සඳහා යොදා ගත් “ඔර්ජිනල්” පෝස්ටුව යි.

yohani 3
  1. කවුරු කෙසෙ මොනවා කීවත් ඉතා ඉක්මනින් යොහානි ඇයගෙ යෝනිය ලොකු කර ගන්නවා නොඅනුමානය . ඉතා ඉක්මනින් අත් තටු ලබා ඉතා ඉක්මනින් එම අත් තටුද කඩන් බිමට වෙටෙන කාලය වෙඩි දුර නොවෙ . ඉන්දියන් පොලු වලට ආසාවෙන් ගිය ලන්කාවෙ නිලියක් අද බොලිවුඩයෙ ගනිකාවකි , එහෙත් සල්ලි නිසා එවා ගානක් නැත. යොහානිටද සිදු වන්නෙ එයමය ; මුදල සහ ප්‍රසිද්දියට වඩා තම ආත්මය තම ශරීරය ගෙන සිතන ලෙස ඇයට අවවාද කරමි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02