තාත්තා එක්ක තියෙන වෛරය යොහානිගෙන් පිරිමහන්න කොටි සැරසේ

ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකේය සන්නාමයක් බවට පත්වෙමින් ලෝකයේම ආදරය දිනා ගනිමින් වේගවත් ගමනක් යන යොවුන් ගායිකා යොහානි ද සිල්වා යුද අපරාධකාරයෙකුගේ දියණියක් බව පවසමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ප්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කර ඇත.

ට්විටර් සහ ෆේස්බුක් ප්‍රකාශ මගින් මොවුන් ප්‍රචාරය කරන්නේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිට ශ්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊලාම් දෙමළ ජනතාව සහාය පල නොකළ යුතු බවයි.

මේ වන විටත් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ කේරළයේ මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අතර කෝටි ගණනක් වූ ඉන්දියානුවන් යොහානිට වසඟ වී ඇති බැවින් කොටි ඩයස්පෝරාව මෙබදු ප්‍රකාශයන් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

යොහානිගේ පියා වන ජෙනරාල් ප්‍රසන්න සිල්වා යුද අපරාධකරුවෙක් බව කියමින් ඇයට එරෙහිව විරෝධයක් ගොඩ නැගීම සඳහා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව කටයුතු කරමින් සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23