යොහානි සම්බන්ධයෙන් පළ වුණු වැරදි ඡායාරූපයක් එළියට

මේ දිනවල සංගීත ලොව වඩාත් කතාබහට ලක්ව ඇති තරුව වනුයේ යොහානි ද සිල්වා බව නොරහසක්. ජාත්‍යන්තරය පුරා ඉහල ජනප්‍රියත්වයක් ලැබූ ඇය මේ වනවිට ඉන්දීය සංචාරයක නිරතව සිටින්නේ ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහාය. ඇයට ඉන්දියාව තුල ඉහල ආකර්ෂණයක් ලැබී තිබෙන අතර “මැණිකේ මගේ හිතේ” ගීතයට ඉන්දියාව තුල ලැබී ඇති ඉහල ජනප්‍රියත්වය එයට හේතුවක්.

ඒ හේතුවෙන් යොහානිගේ ප්‍රසංග වල ටිකට්පත් පවා අවසන් වී ඇති අතර මාධ්‍ය වාර්තා පළවුයේ ඉන්දියාවට ගිය ඇය පිළිගැනීමට ගුවන්තොටුපොළට විශාල පිරිසක් රැස්ව සිටි බවයි. කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක් අදාළ පුවත සම්බන්ධයෙන් අසත්‍ය චායරුපයක් පළකර තිබීම සමාජ ජාල ඔස්සේ විවේචනය ලක්ව තිබෙන අතර බොහෝ දෙනා පවසන්නේ යෝහානි බාල්දු කිරීමා පිණිස මෙසේ කර ඇති බවයි.

අදාළ පුවත් වාර්තාව…

21 6156da78c118d

එහි සත්‍ය චායරුපය…

21 6156da78e5003

අදාළ පුවත්පතේ වෙබ් අඩවිය මගින් අදාළ සිදුවීම අත්වරදක් ලෙස දක්වමින් නිවරදිකිරීමක් හා කනගාටුව පළකර නිවේදනයක්ද නිකුත්කොට තිබෙන අකාරය දකින්නට ලැබෙනවා.

21 6156da79068c3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06