රානු මොන්ඩාල් මතකයි නේද? “මැණිකේ” සිංදුව රානුගේ හඬින් ගැයුනු හැටි

සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා, ජනප්‍රිය වුනා, ධනවත් වුනා, ප්‍රසිද්ධ වුණා, මුල අමතක වුනා.. කාටද මතක රානු මොන්ඩාල් ?1960 ඉපදිලා , අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා, පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ.

කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ කටහඬ විතරයි.

නොහිතපු වෙලාවක ඇගේ වීඩියෝවක් වයරල් වෙලා ලෝකෙම ඇය ගැන දැනගන්නවා. අන්තිමට ඇයට ගෙයක් දෙන්න සල්මන් ඛාන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඇයට ගීතයක් කරලා දෙන්න දැවැන්ත සංගීත ශිල්පීන් එක්වුණා.

හැබැයි…. ඒ විදිහට රත්තරන් පුරෝගත්තූ රානු මොන්ඩාල් එක රැයකින් තමන්ට හිමි ජනප්‍රියත්වය අහිමි කරගන්නවා. විශේෂයෙන්ම ඇය තමන්ගේ “උද්දච්චකම” පෙන්වන වීඩියෝවක් මේ දේට හේතු වුණා.

ඒ නිසාම ඇයට හිමි වුනු ගොඩක් නිර්මාණ ඇයට නොදී ඉන්න නිර්මාණකරුවන් තීරණය කළා.

හොඳයි රානු මොන්ඩාල් ගැන කියව්වා දැන් ඇති. මේ දවස්වල අපේ කෙල්ලෙක්ගේ ගීතයක් මුළු ලෝකේම අඳුනන ගීතයක් වෙලා. ඒ යොහානිගේ “මැණිකේ මගේ හිතේ” ගීතය. ගයන්නේ යොහානි..

යොහානිගේ මේ ගීතය රානු මොන්ඩාලුත් ගායන කරලා. ඒ වීඩියෝව මේ වෙද්දි අන්තර්ජාලයේ හුවමාරු වෙමිනුයි පවතින්නේ.

පහළින් තියෙන්නේ ඒ වීඩියෝව….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48