ලෝක කුසලානයේ ඉන්දු – බංග්ලාදේශ තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 17 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර යි.

අද තරගය පූනේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මේ වනවිට මෙවර එක්දින ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන සිටින්නේ ඉන්දීය කණ්ඩායම යි.

ඒ ඔවුන් ක්‍රීඩා කළ සියලු ම තරග ජය ගනිමින් ප්‍රසාද ලකුණු 06ක් අතැතිව යි.

පළමු ව තැන ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් උදුරාගන්නට නවසීලන්තය සමත් වුණේ ඇෆ්ගනුන් පරදා තරගය ජයග්‍රහණය කිරීමත් සමගින්.

කෙසේවෙතත් බංග්ලාදේශයට අද තරගය ජයග්‍රහණය කිරීම වඩා වැදගත් වනවා.

ඔවුන් මේ වනවිට ක්‍රීඩා කළ තරග 03න් එකක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55