බීඩි විකිණීමෙන් ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැහැ – සුරාබදු කොමසාරිස් හෙළි කරයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන තුනක පමණ ප්‍රමාණයක් බීඩි දුම්වැටි භාවිතා කරන බව අනාවරණය වී ඇතැයි, සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී. එල්. ඒ. ප්‍රේමලාල් පවසනවා.

කෙසේ වෙතත් බීඩි භාවිත කරන්නන්ට සාපේක්ෂව ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු ආදායම හිමි නොවන බව ද ඔහු සඳහන් කළා.

බීඩි නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරිකයින් විසින් නිෂ්පාදනයට යොදාගනු ලබන බීඩි කොළ ඉන්දියාවෙන් නීති විරෝධීව රැගෙන ඒම හේතුවෙන්, මෙලෙස ඉලක්ක ගත ආදායමට ළඟා විය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

”පොඩි කණගාටුදායක තත්ත්වයක් තියෙනවා. මිලියන තුනක් පමණ අපේ රටේ බීඩ් භාවිත කරනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එහෙම නම් බිලියන නවයක දහයක බදු ආදායමක් එන්න ඕන බීඩි වලින්. නමුත් බිලියන දෙකවත් ළඟා කරගන්න බැරිවෙලා නියෙනවා. හේතුව වෙලා තියෙන්නේ බීඩි ව්‍යාපාරිකයින් බීඩි කොළ ඉන්දියාවේ ඉඳන් හොර රහසේ ගෙන ප්‍රවනතාවක් තියෙන නිසා” යැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06