පිරමීඩ ජාවාරමට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කළ යුතුයි – රංජිත් සියඹලාපිටිය

පිරමීඩ ජාවාරමේ නිරතවන පුද්ගලයින් එම ජාවාරම ජනප්‍රිය කිරීම සඳහා ආගමික උත්සව පවා සංවිධානය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී පැවති වැඩසටහනකට එක්වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සමාජ පිළිලයක් බවට පත්ව ඇති මෙම පිරමීඩ ජාවාරම මැඩලීම සඳහා පවතින නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සහ අවශ්‍ය නම් නීති යාවත්කාලීන කිරීම සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි ජාවාරම් තහනම් කිරීම හෝ ඒවාට දඬුවම් කිරීමට වඩා මෙම ජාවාරම් සම්බන්ධයෙන් සමාජය දනුම්වත්කර ඒවාට හසු නොවී සිටින ලෙස මහජනයාය දැනුම්දිය යුතු බවයි ඔහු පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51