නිදහස් පක්ෂයට තවත් තනතුරු කිහිපයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් තනතුරු කිහිපයක් එක් කිරීමට කටයුතු කළ බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද පැවති සමස්ත ලංකා කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

අද පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් රජය සමග එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටින අතර ඔවුන්ට ද යළිත් තනතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා ආණ්ඩුවේ තනතුරු ගත් එම පක්‍ෂය නියෝජනය කරන සාමාජිකයින් පිරිසක් ද සහභාගිවී තිබුණා.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56