ශ්‍රී ලංකාවේ ණය ගැන G7 රටවල් කතා කරයි

යුක්‍රේනයට එරෙහි රුසියාවේ ආක්‍රමණශීලී යුද්ධයෙන් සහ පුළුල් ගෝලීය අභියෝගවලින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් අසමාන ලෙස පීඩාවට පත්ව සිටීම පිළිබඳ අවදානය යොමුවී ඇතැයි G7 රටවල නායකයින් පවසනවා.

ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය හිමියන්ගේ රැස්වීමක් ආරම්භ කිරීම අගය කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ණය පියවීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සඳහා සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් අපේක්ෂා කරන බව ද G7 රටවල නායකයින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී අවධානය යොමු වූ අතර G7 නායකයින් පෙන්වා දී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවයි.

මධ්‍යම ආදායම් ලබන රටවල ණය අවශ්‍යතා නැවත අවධාරණය කරන අතර ණය සේවා අත්හිටුවීම ඉක්මවා ණය සඳහා වන පොදු රාමුව ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කිරීමට G20 රටවල් දරන උත්සාහයට පූර්ණ සහය දෙන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?