AFC Banner
Empty Ad
Empty Ad

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාවට බුද්ධි අංශය

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

කොළඹ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උත්සව සමයේදී ව්‍යාජ වෙළඳදුන්ගෙන්ද ආරක්ෂාවීමට ජනතාව වග බලගත යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?