අමෙරිකානු උප ජනාධිපතිගෙන් උපහාසාත්මක ලෙස ප්‍රබල ප්‍රකාශයක්

අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් විසින් උපහාසාත්මක ලෙස ඉතා ප්‍රබල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඇය පවසන්නේ ඇගේ නිවසට අනවසරයෙන් ඇතුළු වුවහොත් ගිනි අවිය භාවිත කිරීමට තමන් සූදානම් බවයි

ඇය මේ බව පවසා ඇත්තේ, ඔපරා වින්ෆ්‍රේ සමගින් මිචිගන් හි පැවති සාකච්චාවක් අතරතුර බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඇය මෙම සාකච්ඡාව අතරතුර තවදුරටත් පවසා ඇත්තේ හදිසි අවස්ථාවක් ඇති වුවහොත් තමන් එසේ නොකළ ද තම කාර්ය මණ්ඩලය එසේ කටයුතු කිරීමට උත්සාහගත හැකි බවයි.

කෙසේවෙතත් ඉකුත්දා පැවති ජනාධිපතිවරණ විවාදයේදී තමා සතුව ගිනි අවියක් පවතින බවට කමලා හැරිස් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54