පසුගිය වසරේ රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දිගු කලක සිට රෝගී තත්වයකින් පෙළුණු ජනපති පුටින්ගේ සෞඛ්‍ය තත්වය බරපතල අතට හැරී තිබෙන බව ජනාධිපතිවරයාගේ වෛද්‍ය කණ්ඩායම අද මෙට්‍රෝ පුවත්පත පළකළ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
පුටින්ගේ දිව හිරිවැටී,දෑසේ පෙනීම බොඳ වී තදබල හිසේ ඇම්මකින් ඔහු අද පෙළුණු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුනා.
තවද, පුටින්ගේ දකුණු පාදයේ සහ අතේ වැලමිට කොටසේ සංවේදී භාවය අඩුවී තිබෙන බවද එහි තවදුරටත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
14