උසස් පෙළ සාර්ථකව අවසන් – පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින්

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ඊයේ (17) දිනයෙන් අවසන් වුණා.

ඒ, අනුව ප්‍රශ්න පත්‍රවලට අදාල පිළිතුරු පත්‍ර අද (18) දිනයේ විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සී.ඒ.ජයසුන්දර සඳහන් කළේ.

එම පිළිතුරු පත්‍ර කඩිනමින් ඇගැයීම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පසුගිය මස 23 වැනිදා ආරම්භ වුණා.

මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් නිවාඩු ලබා දුන් සියලු පාසල් තෙවන වාරය සඳහා ලබන සඳුදා (20) විවෘත කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?