උසස් පෙළ සාර්ථකව අවසන් – පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින්

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ඊයේ (17) දිනයෙන් අවසන් වුණා.

ඒ, අනුව ප්‍රශ්න පත්‍රවලට අදාල පිළිතුරු පත්‍ර අද (18) දිනයේ විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සී.ඒ.ජයසුන්දර සඳහන් කළේ.

එම පිළිතුරු පත්‍ර කඩිනමින් ඇගැයීම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පසුගිය මස 23 වැනිදා ආරම්භ වුණා.

මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් නිවාඩු ලබා දුන් සියලු පාසල් තෙවන වාරය සඳහා ලබන සඳුදා (20) විවෘත කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01