රුහුණ විශ්වවිද්‍යාලයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කෙරුණා.
ඒ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 2,808ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබෙනවා.

?