AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය මවකට පිහිට වෙයි

බණ්ඩාරගම රයිගම ගුන්ගමුව ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් අසල අතරමංව සිටි වයෝවෘධ මවකට රාත්‍රී රැකවරණය ලබා දීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර තිබුනා.

ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය හරහා සිදු කළ දැනුම්දීමට අනුවයි පොලිසිය ක්‍රියාත්මක වී තිබුනේ.

එම වයෝවෘද්ධ මවගෙන් සිදු කළ කරුණු විමසීමේ දී ඇය පාදුක්ක ප්‍රදේශයේ තැනැත්තියක් බව ප්‍රකාශ කල බව පොලිසිය පවසනවා.

වයෝවෘද්ධ මව කිසියම් අයකු ගෙනත් දැමූ අයෙක්ද නැතහොත් ඇයට නිසි කල්පනාවක් නොවීමෙන් ඉබාගාතේ ඇවිද ආවාද යන්න නොදන්නා බව ප්‍රදේශවාසීන් පවසයි.

එම මව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් පොලිස් කැබ් රථයේ නංවා ගෙන පොලිසියට රැගෙන ගොස් රැය පහන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු කර ඇති අතර ඇයගේ ඥාතීන් සොයා භාර දීමට කටයුතු කරන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?